Portfolio

Fresh portfolio of designs that will keep you wanting more.
- Friday, March 9, 2012

♥ Romantic Ideas ♥

Post your Romantic, Love quotes and ideas here...

3 comments:

  1. When I first saw you, you took my breath away.
    When you first talked to me, I couldn't think.
    When you asked me out, I couldn't respond.
    When you touched me, I got shivers all through my body.
    And when we first kissed, I floated away in my dreams...

    ReplyDelete
  2. දහසකුත් සොඳුරු නෙත්
    දුටුවමුත් නිති පතා
    ඒ එකදු දෑසක
    නොදුටු ලෙන්ගතු කමක්
    පිරී ඉතිරෙන
    ඔබේ අහිංසක ඇස්
    ඉඟි කරන්නේ
    අදරයමද?????????????

    ReplyDelete
  3. හමු වුණා නුඹ මට,
    නොසිතු ලෙස
    නොපැතූ දිනෙක
    සිතුවේ නැ කිසි දිනෙක
    මේ තරම් ඔබ මට
    ලංවේවි කියා
    ජීවිතේ පුරාවට
    මේ විදු මව් බිමේදී
    මුණ ගැසුණු නුඹනම්
    සැබවින්ම දයාබරයි.
    මගේ දයාබර මිතුරියෙනි
    සසර පුරාවට බැඳී සෙනෙහස
    එපා කිසිදිනෙක අමතක කරලන්න
    තව නොබෝ දිනෙකින්
    නුඹ මගෙන් වෙන්ව ගියමුත්............

    ReplyDelete

Let’s Talk Business.

Phone:

(+94) 77 205 5141
(+94) 76 717 8987