When I first saw you, you took my breath away.When you first talked to me, I couldn't think.When you asked me out, I couldn't respond.When you touched me, I got shivers all through my body.And when we first kissed, I floated away in my dreams...
දහසකුත් සොඳුරු නෙත්දුටුවමුත් නිති පතාඒ එකදු දෑසකනොදුටු ලෙන්ගතු කමක්පිරී ඉතිරෙනඔබේ අහිංසක ඇස්ඉඟි කරන්නේඅදරයමද?????????????
හමු වුණා නුඹ මට,නොසිතු ලෙසනොපැතූ දිනෙකසිතුවේ නැ කිසි දිනෙකමේ තරම් ඔබ මටලංවේවි කියාජීවිතේ පුරාවටමේ විදු මව් බිමේදීමුණ ගැසුණු නුඹනම්සැබවින්ම දයාබරයි.මගේ දයාබර මිතුරියෙනිසසර පුරාවට බැඳී සෙනෙහසඑපා කිසිදිනෙක අමතක කරලන්නතව නොබෝ දිනෙකින්නුඹ මගෙන් වෙන්ව ගියමුත්............
Post your Quotes, Poems, Ideas, Jokes, Messages as comments... *When posting, Select "Name/URL" to write only your name or Nickname.
Chathuranga Herath Photography
Unknown
When I first saw you, you took my breath away.
ReplyDeleteWhen you first talked to me, I couldn't think.
When you asked me out, I couldn't respond.
When you touched me, I got shivers all through my body.
And when we first kissed, I floated away in my dreams...
දහසකුත් සොඳුරු නෙත්
ReplyDeleteදුටුවමුත් නිති පතා
ඒ එකදු දෑසක
නොදුටු ලෙන්ගතු කමක්
පිරී ඉතිරෙන
ඔබේ අහිංසක ඇස්
ඉඟි කරන්නේ
අදරයමද?????????????
හමු වුණා නුඹ මට,
ReplyDeleteනොසිතු ලෙස
නොපැතූ දිනෙක
සිතුවේ නැ කිසි දිනෙක
මේ තරම් ඔබ මට
ලංවේවි කියා
ජීවිතේ පුරාවට
මේ විදු මව් බිමේදී
මුණ ගැසුණු නුඹනම්
සැබවින්ම දයාබරයි.
මගේ දයාබර මිතුරියෙනි
සසර පුරාවට බැඳී සෙනෙහස
එපා කිසිදිනෙක අමතක කරලන්න
තව නොබෝ දිනෙකින්
නුඹ මගෙන් වෙන්ව ගියමුත්............